Features Chess Saviya
Practise Smarter Play Strongerචෙස් ක්‍රීඩාවට ආස කරන සියලු දෙනා වෙනුවෙන් චෙස් ක්‍රීඩාවට අදාළ සියලුම දේ එකම තැනකින් ලබා ගත හැකි වන පරිදි සියලු පහසුකම් සහිතව මෙම Chess Saviya App එක නිර්මාණය වී තිබෙනවා.
♟️ Chess Lessons
🔹 මුල සිට සරලව සිංහලෙන් චෙස් ඉගෙන ගැනීමට චෙස් වීඩියෝ පාඩම්
♟️ Chess Notes
🔹 විධිමත් ලෙස චෙස් අධ්‍යයනය සඳහා චෙස් සටහන්
♟️ Chess Puzzles
🔹 චෙස් ක්‍රීඩා කුසලතාව වර්ධනය සඳහා විසඳුම් සහිත (+100) චෙස් ප්‍රහේළිකා
♟️ Chess Tournament
🔹 සෑම සතියකම චෙස් පුහුණුව සඳහා Online Chess Tournaments
♟️ Chess Quiz
🔹 චෙස් දැනුම වර්ධනය සඳහා විවරණ සහිත චෙස් කෙටි ප්‍රශ්න
♟️ Chess News
🔹 දේශීය හා විදේශීය නවතම චෙස් තොරතුරු
♟️ Chess Store
🔹 සියලුම චෙස් උපකරණ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම්ශ්‍රී ලාංකේය චෙස් ක්‍රීඩකයන්ගේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා ගුණාත්මක සේවාවක් සැපයීම අපගේ අරමුණයි.This Chess Saviya App has been created with all the facilities so that all the things related to the game of chess can be obtained in one place for all those who love the game of chess.
♟️ Chess Lessons
🔹 Chess video lessons to learn chess in simple Sinhala from Mala
♟️ Chess Notes
🔹 Chess notes for formal chess study
♟️ Chess Puzzles
🔹 (+100) chess puzzles with solutions to develop chess-playing skills
♟️ Chess Tournament
🔹 Online Chess Tournaments for chess practice every week
♟️ Chess Quiz
🔹 Chess short questions with commentary to develop chess knowledge
♟️ Chess News
🔹 Local and foreign latest chess news
♟️ Chess Store
🔹 Home delivery facilities for all chess equipmentWe focus on providing quality service to develop the skills of Sri Lankan chess players.Chess Saviya Team
Secure & Private
Your data is protected with industry-leading security protocols.
24/7 Support
Our dedicated support team is always ready to help you.
Personalization
Customize the app to match your preferences and workflow.
See the Chess Saviya in Action
Get the App Today
Available for Android 8.0 and above